නගර ශාලා ගොඩනැගිල්ල වායු සමීකරණය කිරීම
සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම – 2025
View and Download Sample Application
පෙර පාසැල් අයදුම්පත්‍රය- 2025
නිවේදනයයි!
හොරණ නගර සභාවට අයත් නගර ශාලා ගොඩනැගිල්ල නවීකරණය කිරීම.

ටෙන්ඩර් දැන්වීමයි!
හොරණ නගර සභාවට අයත් කසළ කලමණාකරණ විධිමත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් පෝරම.
×

හොරණ කසළ කළමනාකරණ අංගනයට පිටතින් අක්‍රමවත් ලෙස කසල ගෙනවිත් දමා යන පිරිසට එරෙහිව දැඩි නීති මය ක්‍රියා මාර්ග ගන්නා බව නගර සභාව තීරණය කර ඇත.

හොරණ නාගරික බල ප්‍රදේශයේ ක්ෂය රොගය සම්බන්ධයෙන් අවධානම් කළාප දෙකක් හඳුනාගත් බව නගර සභා මහජන සෞඛ්‍ය පරික්ෂක වරයා පවසයි.
×

වෙසක් උත්සවය නිමිත්තෙන් වෙසක් කාළාපය 2024.05.23 සිට 2024.05.27 දක්වා පවත්වන ලදි.

හොරණ වෙසක් කළාපය – 2024 සමගාමීව පැවති පහන් කුඩු තරඟයේ පාසැල් අංශයේ කූඩු සහ ප්‍රදේශ වාසීන්ගේ පහන් කූඩු නගර සබාව ඉදිරි පිටදී ප්‍රදර්ශනය කෙරේ.
×

වෙසක් දන්සැල් සෞඛ්‍ය පරීක්ෂක මහතුන් අධීක්ෂණය කරමින්..

අධික වර්ෂාව හා ගංවුතර හේතුවෙනි ගෙවල් යට වූ පවුල් සඳහා හොරණ නගර සබාවෙන් සහනාධාර ලබාදෙන ලදි.
×

ඩෙංගු මදුරුවන් සොයා හොරණ නගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් ඩ්‍රෝන කැමරා යොදාගෙන මෙහෙයුමක් සිදු කරන ලදි.

2024 පොසොන් උත්සවය නිමිත්තෙන් හොරණ නගර සභාවට අයත් පාදුක්ක පාරේ පිහිටි රැටියල පඥ්ඥාසාර නාහිමි අනුස්මරණ මහජන පුස්තකාලය හා පාඨක සමාජය මඟින් සංවිධානය කරනු ලැබූ කුරක්කන් කැඳ දන්සැල.
×

හොරණ නගර සභා ප්‍රජා සංවර්ධන ැංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ නගර සභා බල ප්‍රදේශය තුළ උපත ලැබූ බිලිඳු දරුවන්ට නොමිලේ බිලිඳු උපකරණ කට්ටල් බෙදා දෙන ලදි.
