පරීක්ෂාකල පරිශ්‍ර සංඛ්‍යාව (2020 ජනවාරි සිට අගෝස්තු දක්වා) | 5350 |
මදුරුවන් බෝවියහැකි ස්ථාන හමුවූ පරිශ්‍ර | 2649 |
මදුරුවන් බෝවියහැකි ස්ථාන හමුවූ පරිශ්‍ර | 2649 |
මදුරු කීටයන් වාර්තාවූ පරිශ්‍ර සංඛ්‍යාව | 231 |
නිවැරදි කිරීම් සිදු කල සංඛ්‍යාව | 1799 |
ස්ථානීය දඩ | 19 |
නඩු ගොනු කිරීම | 8 |
මෙතෙක් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව | 17 |
නගර සභාව මගින් නිශ්චිත කාලසටහනකට අනුව කසල පූර්ණ ලෙස වෙන් කර ලබා ගැනීම.
නිශ්චිත වැඩසටහනකට අනුව නගර සභාවට අයත් කාණු පද්ධතිය පවිත්‍ර කිරීම.
ඩෙංගු මර්ධන විශේෂ වැඩසටහන් දිනයන්ට අමතරව සතියේ දිනයන්හි නගර සභා මදුරු මර්ධන කණ්ඩායම නිවාස,ව්‍යාපාර ස්ථාන හා ආයතන පරීක්ෂා කිරීම.
අවශ්‍යතාවය අනුව ධූමායන කටයුතු සිදු කිරීම ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ප්‍රජා දැනුවත් කිරීම් සිදු කිරීම.
ඇතිවන අවශ්‍යතා අනුව විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ධූමායන කටයුතු සිදු කිරීම.
ඩෙංගු මර්දන වැඩසටහන් ප්‍රගතිය
වර්ෂය | වාර්තාවූ ඩෙංගු රෝගීන් ගණන | නඩු පැවරීම් | ස්ථානීය දඩ | නිවේදන කටයුතු කරන ලද |
2014 | 19 | 08 | 5 | 07 |
2015 | 5 | 01 | 11 | 10 |
2016 | 18 | 06 | 16 | 15 |
2017 | 93 | 24 | 34 | 75 |
2018 | 13 | 16 | 41 | 12 |
2019 | 29 | 15 | 46 | 27 |