ක්‍රියාත්මක කරනු ලබන විශේෂ ව්‍යාපෘති

2024 ව්‍යාපෘති ප්‍රගතිය (පළාත් සභා ප්‍රතිපාදන)

අනු අංකයව්‍යාපෘති නාමයව්‍යාපෘති අංකයඇස්තමේන්තු මුදල (රු:)ප්‍රගතිය
01හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කැකුණගහහේන, රෝහල පාර ඉඩමේ රුවන් කුමාර මහතාගේ නිවස පිටුපසින් ඇති රජයෙන් අනුමත කරන ලද ජලය බැස යාමේ කාණු පද්ධතිය ඉදි කිරීම.N248152444524700,000.00100%
02හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රේස්ලන්ඩ් වත්ත කාණු පද්ධතියේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම.  N2481524445251,000,000.00100%
03හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුණගම බහුකාර්ය මධ්‍යස්ථානයේ ඉහළ මහලේ ඉතිරි වැඩ නිම කිරීම.  N2481831445273,000,000.00100%
04හොරණ නගර සභාවට අයත් නගර ශාලා ගොඩනැගිල්ල නවීකරණය කිරීම.S2481831440018,000,000.00100%
05Horana Pola road drainage system,culvert and road repair in Horana UC  M2491523440012,000,000.00100%
06Repair of roof and sprinkler system of Urban Council office complex in Horana UC  M2491831440031,000,000.00100%
07හොරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ධම්මරතන මාවතේ උඩවත්ත පාරෙන් හැරෙන හන්දියේ සිට කානුවේ ඉතිරි කොටස සෑදීම.  N2481524445262,000,000.00100%
08හොරණ ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාශයේ සෝමානන්ද පටුමගෙහි හොරණ කුෂන් වර්ක්ස් පිටුපස මහ කානුව සෑදීම.  N2481524445232,000,000.00100%
09හොරණ නගර සභාවට අයත් කසල කළමනාකරණ විධිමත් කිරීමේ ව්‍යාපෘතිය  N2461831445048,000,000.00100%
10හොරණ නගර සභාවට අයත් නගර ශාලා ගොඩනැගිල්ල වායු සමීකරණය කිරීම  N2481831440088,000,000.00100%
මුළු ඇස්තමේන්තුගත මුදල35,700,000.00

2024 ව්‍යාපෘති ප්‍රගතිය (නගර සභා ප්‍රතිපාදන)

අනු අංකයව්‍යාපෘති නාමයඇස්තමේන්තු මුදල (රු:)ප්‍රගතිය
01හොරණ නගර සභා කාර්යාලයේ පවතින ඇලුමිනියම් පාටිෂන් ගලවා නැවත සවි කිරීම.160,000.00100 %
02ප්‍රධාන පෙර පාසල වැසිකිලි පද්ධතිය වැඩිදියුණු කිරීම400,000.00100%
03සෝමානන්ද පටුමග අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය සන්නිවේදන මධ්‍යස්ථානයක් ලෙස නවීකරණය කිරීම.1,230,000.0075%
04පුස්තකාල සඳහා පොත් රාක්ක සැකසීම  75%    
  05හොරණ නගර සභාවට අයත් නගර ශාලා ගොඩනැගිල්ල ඉදිරිපිට භූමිය සකස් කිරීම  860,000.0090%
  06ගිනි නිවීම් ඒකකය වෙත ලබා ගත් වාහන සඳහා වහලය ඉඳි කිරීම.  –මිල ගණන් කැඳවා ඇත.

616 මුණගම බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ ඉදිකරමින් පවතින ක්ෂේත්‍රගත නිලධාරීන්ගේ රාජකාරී කටයුතු පහසු කරන බහු කාර්ය ගොඩනැගිල්ල. (පවුල් සෞඛ්‍ය සේවිකා ,ග්‍රාම නිලධාරී , සංවර්ධන නිලධාරී )

සියළුම මූලාශ්‍ර වල සංවර්ධන ව්‍යාපෘති ප්‍රගතිය-2019

අනු අංකයමූලාශ්‍රයව්‍යාපෘති ගණනවැඩ අවසන් ව්‍යාපෘති
1සභා කර්මාන්ත2626
2පළාත් නිශ්චිත44
3ගම්පෙරළිය77
4ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන22

සියළුම මූලාශ්‍ර වල සංවර්ධන ව්‍යාපෘති ප්‍රගතිය

“සපිරිගමක් ” ප්‍රජා පාදක ග්‍රාමීය සංවර්ධන වැඩසටහන -2020

ව්‍යාපෘති නාමයභෞතික ප්‍රගතියමූල්‍ය ප්‍රගතිය
බි.ඩි.එල්. ගුණසේකර මාවතේ 1 පටුමග(උසාවිය ඉදිරිපිට ඇති පාර)කොන්ක්‍රීට් කිරීම හා කාණු පද්ධතිය සැකසීම‍100%ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ප්‍රතිපාදන ලැබීමට නියමිතය
හොරණ රාජකීය විද්‍යාලයඉදිරිපිට මාර්ගය වැවේ කුඹුර මාර්ගයෙහි පලමු අදියරහිදි පැතිබැම්ම හා දෙවන අදියරයෙහිදි බෝක්කුව ප්‍රතිසංස් කරණය කිරීම100%100%
සොරණ වත්ත බුදුපිළිමය අසලින් ඇති පහල කොටසේ ඥානතිලක මහතාගේ නිවසව ඉදිරිපිට ඇති පැතිබැම්ම ප්‍රතිසංස් කරණය කිරීම100%ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ප්‍රතිපාදන ලැබීමට නියමිතය
සොරණවත්ත වසන්ත මහතාගේ නිවස අසල මාර්ගයෙහි ඉතිරිකොටස ප්‍රතිසංස්කරණය කිරීම.100%ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ප්‍රතිපාදන ලැබීමට නියමිතය
විනයාලංකාර මාවතේ පිහිටි කෘෂි ළිද ප්‍රතිසංස්කරණය කිරීම100%ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ප්‍රතිපාදන ලැබීමට නියමිතය
සීලරතන මාවතේ වම් පැත්තේ (වෙල්යාය ආරම්භ වන ස්ථානය)පැති කාණුව සහ පැති බැම්ම බැදීම.100%100%
සීලරතන මාවතේ ඇල්බට් පීරීස් මාවතේ ආරම්බ වන ස්ථානයේ සිට පැති කාණුව බෝක්කුව ඉදිකිරීම.100%ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ප්‍රතිපාදන ලැබීමට නියමිතය
බෝගහලන්ද ඉඩමට ප්‍රවිශ්ට වන මාර්ගයෙහි ඉතිරිකොටස කොන්ක්‍රීට් කීරීම.100%ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ප්‍රතිපාදන ලැබීමට නියමිතය
කපුගල්ල නිවාස යෝජනා ක්‍රමයේ ආරම්භයේ සිට ඉදිරියට ඇති මාර්ගයේ දෙපස ඇති කාණු පද්ධතිය පිළිසකර කිරීම.100%ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ප්‍රතිපාදන ලැබීමට නියමිතය
අත්මගහේන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.100%ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ප්‍රතිපාදන ලැබීමට නියමිතය
කරුණාරත්න ඇහැලේපොල මයාගේ නිවසේ සිට ප්‍රජාශාලාව ඉදිරිපිට දක්වා පිවිසෙන පටු මග කොන්ක්‍රීට් කිරීම.100%ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ප්‍රතිපාදන ලැබීමට නියමිතය
හරිස්චන්ද්‍ර මයාගේ නිවස අසල සිට පාර හරහා ගොස් තක්ෂිලා කනිෂ්ට විද්‍යාලයේ තාප්පය අසලින් කාණුවට සම්බන්ධවන කාණු පද්ධතිය දෙපස ඉදිකිරීම.100%
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ප්‍රතිපාදන ලැබීමට නියමිතය
ප්‍රජාශාලාව ඉතිරිකොටස සංවර්ධනය කිරීම (ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානය)90%ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ප්‍රතිපාදන ලැබීමට නියමිතය
හොරණ නගරසභාවේ ප්‍රතිපාදන යටතේ ආරම්භ කල 616 මුණගම බටහිර ග්‍රාමනිළධාරි වසමේ අඩක් වැඩ නිමකර ඇති සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ඉතිර වැඩ කටයුතු සිදුකිරීම100%ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ප්‍රතිපාදන ලැබීමට නියමිතය