616 මුණගම බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ ඉදිකරමින් පවතින ක්ෂේත්‍රගත නිලධාරීන්ගේ රාජකාරී කටයුතු පහසු කරන බහු කාර්ය ගොඩනැගිල්ල. (පවුල් සෞඛ්‍ය සේවිකා ,ග්‍රාම නිලධාරී , සංවර්ධන නිලධාරී )
සියළුම මූලාශ්‍ර වල සංවර්ධන ව්‍යාපෘති ප්‍රගතිය-2019
අනු අංකය | මූලාශ්‍රය | ව්‍යාපෘති ගණන | වැඩ අවසන් ව්‍යාපෘති |
1 | සභා කර්මාන්ත | 26 | 26 |
2 | පළාත් නිශ්චිත | 4 | 4 |
3 | ගම්පෙරළිය | 7 | 7 |
4 | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන | 2 | 2 |
සියළුම මූලාශ්‍ර වල සංවර්ධන ව්‍යාපෘති ප්‍රගතිය
“සපිරිගමක් ” ප්‍රජා පාදක ග්‍රාමීය සංවර්ධන වැඩසටහන -2020
ව්‍යාපෘති නාමය | භෞතික ප්‍රගතිය | මූල්‍ය ප්‍රගතිය |
බි.ඩි.එල්. ගුණසේකර මාවතේ 1 පටුමග(උසාවිය ඉදිරිපිට ඇති පාර)කොන්ක්‍රීට් කිරීම හා කාණු පද්ධතිය සැකසීම | 100% | ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ප්‍රතිපාදන ලැබීමට නියමිතය |
හොරණ රාජකීය විද්‍යාලයඉදිරිපිට මාර්ගය වැවේ කුඹුර මාර්ගයෙහි පලමු අදියරහිදි පැතිබැම්ම හා දෙවන අදියරයෙහිදි බෝක්කුව ප්‍රතිසංස් කරණය කිරීම | 100% | 100% |
සොරණ වත්ත බුදුපිළිමය අසලින් ඇති පහල කොටසේ ඥානතිලක මහතාගේ නිවසව ඉදිරිපිට ඇති පැතිබැම්ම ප්‍රතිසංස් කරණය කිරීම | 100% | ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ප්‍රතිපාදන ලැබීමට නියමිතය |
සොරණවත්ත වසන්ත මහතාගේ නිවස අසල මාර්ගයෙහි ඉතිරිකොටස ප්‍රතිසංස්කරණය කිරීම. | 100% | ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ප්‍රතිපාදන ලැබීමට නියමිතය |
විනයාලංකාර මාවතේ පිහිටි කෘෂි ළිද ප්‍රතිසංස්කරණය කිරීම | 100% | ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ප්‍රතිපාදන ලැබීමට නියමිතය |
සීලරතන මාවතේ වම් පැත්තේ (වෙල්යාය ආරම්භ වන ස්ථානය)පැති කාණුව සහ පැති බැම්ම බැදීම. | 100% | 100% |
සීලරතන මාවතේ ඇල්බට් පීරීස් මාවතේ ආරම්බ වන ස්ථානයේ සිට පැති කාණුව බෝක්කුව ඉදිකිරීම. | 100% | ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ප්‍රතිපාදන ලැබීමට නියමිතය |
බෝගහලන්ද ඉඩමට ප්‍රවිශ්ට වන මාර්ගයෙහි ඉතිරිකොටස කොන්ක්‍රීට් කීරීම. | 100% | ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ප්‍රතිපාදන ලැබීමට නියමිතය |
කපුගල්ල නිවාස යෝජනා ක්‍රමයේ ආරම්භයේ සිට ඉදිරියට ඇති මාර්ගයේ දෙපස ඇති කාණු පද්ධතිය පිළිසකර කිරීම. | 100% | ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ප්‍රතිපාදන ලැබීමට නියමිතය |
අත්මගහේන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම. | 100% | ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ප්‍රතිපාදන ලැබීමට නියමිතය |
කරුණාරත්න ඇහැලේපොල මයාගේ නිවසේ සිට ප්‍රජාශාලාව ඉදිරිපිට දක්වා පිවිසෙන පටු මග කොන්ක්‍රීට් කිරීම. | 100% | ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ප්‍රතිපාදන ලැබීමට නියමිතය |
හරිස්චන්ද්‍ර මයාගේ නිවස අසල සිට පාර හරහා ගොස් තක්ෂිලා කනිෂ්ට විද්‍යාලයේ තාප්පය අසලින් කාණුවට සම්බන්ධවන කාණු පද්ධතිය දෙපස ඉදිකිරීම. | 100% | ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ප්‍රතිපාදන ලැබීමට නියමිතය |
ප්‍රජාශාලාව ඉතිරිකොටස සංවර්ධනය කිරීම (ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානය) | 90% | ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ප්‍රතිපාදන ලැබීමට නියමිතය |
හොරණ නගරසභාවේ ප්‍රතිපාදන යටතේ ආරම්භ කල 616 මුණගම බටහිර ග්‍රාමනිළධාරි වසමේ අඩක් වැඩ නිමකර ඇති සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ඉතිර වැඩ කටයුතු සිදුකිරීම | 100% | ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ප්‍රතිපාදන ලැබීමට නියමිතය |