2024 වසර තුළ සිදු කරන ලද විවිධ වැඩසටහන්

දිනයවැඩසටහන
2024.01.04පෙර පාසැල් අධ්‍යාපනය පිළිබඳ පෙර පාසැල් දෙමාපියන් දැනුවත් කිරීම
2024.02.0276 වන නිදහස් දින සැමරුම් වැඩසටහන
2024.03.11මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන
2024.04.01අපද්‍රව්‍ය සූන්‍ය දින වැඩසටහන
2024.04.05බිළිඳු දරුවන්ට සෞඛ්‍ය  ආරක්ෂිත උපකරණ කට්ටල් ලබාදීම – පළමු අදියර
2024.05.06/07ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාව සඳහා පිසූ ආහාර ලබාදීම
2024.05.19හොරණ වෙසක් කළාපය- 2024.05.23-2024.05.27
2024.06.24පෙර පාසැල් දරුවන්ගේ අයිස්ක්‍රීම් දන්සැල
2024.06.27බිළිඳු දරුවන්ට සෞඛ්‍ය  ආරක්ෂිත උපකරණ කට්ටල් ලබාදීම – දෙවන අදියර
2024.06.28මහජන පුස්තාල සාහිත්‍ය තරඟ
2024.07.16පෙර පාසැල් සිඟිති පොල
2024.07.17ස්වංරැකියා පුහුණු වැඩසටහන
2024.07.18ආකල්ප සංවර්ධනය හා මනෝ විද්‍යාත්මක පුසුබිම – කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම
2024.07.26ආයුර්වේද වෛද්‍ය සායනය – ගල්ඒදඬුගොඩ
2024.07.31අ.පෙ.ස. සා/පෙළ සිසුන් සඳහා විභාගයට සූදානම් විමේ උපදේශන වැඩසටහන
2024.08.01රෙදි පින්තාරු කිරිමේ පුහුණු වැඩසටහන
2024.08.215 ශ්‍රේණියේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව පෙරහුරු වැඩසටහන
2024.09.07ස්වංරැකියා වැඩසටහන- අත්කම් ණිර්මාණ/සාරි ජැකට් මැසීම
2024.09.07ගිණි නිවීමේ ඒකකයේ බත් දන්සැල
2024.09.11මහජන පුස්තකාල උපදේශක කමිටු රැස්වීම
2024.10.01ලෝක ළමා දින වැඩසටහන
2024.10.10මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන- නගර සභා කාර්ය මණ්ඩලය සඳහා
2024.10.16බයිට් මුරුක්කු නිෂ්පාදනය කිරිමේ පුහුණු වැඩසටහන
2024.10.18හොරණ වජිරඥාන නාහිමි අණුස්මරණ අන්තර් පාඨශාලයීය විවිද තරඟය
2024.10.20ගල්පාත සුඛිත අනාථ නිවාසයට උදේ තේ පැන් සංග්‍රහය ලබාදීම
2024.10.30මුණගම ප්‍රජා ශාලාව විවෘත කිරීම
2024.11.26අයවැය සැකසීම හා ගිණුම් පිළිබඳ කාර්ය මණ්ඩල පුහුණු වැඩසටහන
2024.12.02පෙර පාසැල් නත්තල් උත්සවය
2024.12.02රෝග නිවාරණ වැඩසටහන
2024.12.10බිළිඳු දරුවන්ට සෞඛ්‍ය  ආරක්ෂිත උපකරණ කට්ටල් ලබාදීම – තෙවන අදියර