615 E හොරණ නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශය ජංගම සේවා වැඩසටහන 2023

අරමුණු :-

  • නගරසභාව මගින් ජනතාවට සපයන සේවාවන් වඩාත් කාර්යක්ෂමව ඉටුකිරීම.
  • 2024 අයවැය සකස්කිරීම සඳහා සංවර්ධන යෝජනා ලබාගැනීම.
  • හිඟ ආදායම් එකතුකිරීම තුලින් සභා අරමුදල ශක්තිමත් කිරීම. (වරිපනම් හා වෙනත්)
  • නගරසභා බලප්‍රදේශයේ ඩෙංගු මර්දනය තුලින් ඩෙංගු වලින් තොර බල ප්‍රදේශයක් බවට පත්කිරීම.
  • නගරසභා බලප්‍රදේශයේ වෙසෙන ජනතාවගේ මහජන සෞඛ්‍ය වර්ධනය කිරීම තුලින් නිරෝගීමත් ජනතාවක් බිහි කිරීම හා සුන්දරතාවයෙන් ,සුවතාවයෙන් පිරුණු තිරසාර නගරයක් නිර්මාණය කිරීම.

615 E හොරණ නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ ජංගම සේවා වැඩසටහන් විස්තරය

2023.07.10ප්‍රදේශයේ මහජනතාවගේ සෞඛ්‍යාරක්ෂිතබව ආරක්ෂා කිරීමේ අරමුණින් සුවදිවි සායනය ,සුවනාරී සායනය ඩෙංගු මර්දන වැඩ සටහන ( නිවාස හා ආයතන පරික්ෂාව )ප්‍රජා මණ්ඩලය ප්‍රතිසංවිධානය කිරිම.  
2023.07.11   පෝෂණ වේදී වැඩ සටහන මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධව දැනුවත් කිරිමේ වැඩ සටහන හදිසි ගිනිගැනීමකදි ප්‍රජාව ක්‍රියාකළයුතු ආකාරය සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩ සටහන (හොරණ නගර සභා ගිනි නිවීම් ඒකකය)  නොමිලේ ඇස් කණ්නාඩි ලබා දීම දන්ත සායනය ඩෙංගු මර්දන වැඩ සටහන
(නිවාස හා ආයතන පරික්ෂාව )  
2023.07.12ආයුර්වේද වෛද්යඩ සායනය ඩෙංගු මර්දන වැඩ සටහන ( නිවාස හා ආයතන පරික්ෂාව )
2023.07.13නොදිරන අපද්‍රව්‍ය එකතු කිරිමේ වැඩ සටහන ඩෙංගු මර්දන වැඩ සටහන
(නිවාස හා ආයතන පරික්ෂාව )  
  • මීට අමතරව ඉහත සෑම දිනකදීම ආදායම් රැස්කිරීම, මහජන පැමිණිලි ලබාගැනීම හා 2024 වර්ෂය සඳහා අයවැය යෝජනා ලබාගැනීම යන කාර්යයන් සිදුවේ.

615 E හොරණ නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ ජංගම සේවා වැඩසටහන – 2023

  • ප්‍රජා සහභාගීත්වය   –        182
  • මහජන පැමිණිලි     –
ලැබුණු මහජන පැමිණිලි සංඛ්‍යාව විසඳන ලද පැමිණිලි සංඛ්‍යාව
0808
  • 2024 අයවැය සඳහා ලබාදුන් යෝජනා   –        01
යෝජනාකරුයෝජනාවේ ස්වභාවයප්‍රගතිය
කේ.එම්.දීපානන්ද සිල්වා මයාකපුගල්ල නිවාස සංකීර්ණයේ ඇති පාරවල් සඳහා නාම පුවරු සවිකිරීම.මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සලකාබැලීමට නියමිතය.
කපුගල්ල ප්‍රජාශාලාවට නාම පුවරුවක් සවිකිරීම.
කපුගල්ල ප්‍රධාන මාර්ගය ආශ්‍රිතව ක්‍රමාණුකූලවූ කාණු පද්ධතියක් සකස්කිරීම.
  • ආදායම් අයවීම

2022.12.31 දිනට විනිග්‍රහ නිකුත්කල දේපලවල අයවීම

රු. 10,000.00 ට වැඩි දේපල සඳහා – කොට්ඨාශ අංක 06

විස්තරයඅයවිය යුතුඅයවී ඇතිඅයවීමට ඇති
දේපල ගණන190514
මුදල රු.319,237.0590,600.22228,636.83
ප්‍රතිශතය(%)100%45.8954.11

2022.12.31 දිනට විනිග්‍රහ නිකුත්කල දේපලවල අයවීම

රු. 10,000.00 ට අඩු දේපල සඳහා – කොට්ඨාශ අංක 06

විස්තරයඅයවිය යුතුඅයවී ඇතිඅයවීමට ඇති
දේපල ගණන23930209
මුදල රු.424,470.47134,926.69289,543.78
ප්‍රතිශතය(%)100%31.7968.21
  • කොට්ඨාශය පුරා ඩෙංගු පරික්ෂාව 

පරික්ෂා කළ නිවාස                              170

රජයේ ආයතන                                    02

පෞද්ගලික ආයතන                             75

ඉදිකිරීම් වැඩ බ්ම්                                 01

මදුරු කීටයන් බෝවිය හැකි ස්ථාන         69

මදුරු කීටයන් සහිත ස්ථාන  ගණන         01

එදිනම නිවරදි කිරිම්                             60

  • නොදිරන කසල එකතු කිරිම
අනු අංකයද්‍රව්‍යප්‍රමාණය ට්‍රැක්ටර් ලෝඩ්
01පොලිතින්25  %
02ප්ලාස්ටික්25 %
03කාඩ්බෝඩ්10 %
04ටින් සහ ලෝහ10 %
05කඩදාසි /පත්තර5  %
06පොල් කටු15 %
07විදුරු කටු5  %
08හම්බෑග් සහ සෙරප්පු5  %
 ට්‍රැක්ටර් ලෝඩ්02