615 ඩී හල්තොටියාවත්ත හා 615 හොරණ උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාශය ජංගම සේවා වැඩසටහන 2023
අරමුණු :-
- නගරසභාවමගින්ජනතාවටසපයනසේවාවන්වඩාත්කාර්යක්ෂමවඉටුකිරීම.
- 2024 අයවැයසකස්කිරීමසඳහාසංවර්ධනයෝජනාලබාගැනීම.
- හිඟආදායම්එකතුකිරීමතුලින් සභා අරමුදල ශක්තිමත් කිරීම. (වරිපනම් හා වෙනත්)
- නගරසභාබලප්‍රදේශයේ ඩෙංගු මර්දනය තුලින් ඩෙංගු වලින් තොර බල ප්‍රදේශයක් බවට පත්කිරීම.
- නගරසභාබලප්‍රදේශයේ වෙසෙන ජනතාවගේ මහජන සෞඛ්‍ය වර්ධනය කිරීම තුලින් නිරෝගීමත් ජනතාවක් බිහි කිරීම හා සුන්දරතාවයෙන් ,සුවතාවයෙන් පිරුණු තිරසාර නගරයක් නිර්මාණය කිරීම.
615 ඩී හල්තොටියාවත්ත හා615 හොරණ උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ
ජංගම සේවා වැඩසටහන් විස්තරය
2023.08.14
- සුවදිවිසායනය
- ජංගමසෙමපරික්ෂාව
- මාර්ග සංවර්ධන ශ්‍රමාදන වැඩ සටහන්
- ඩෙංගු මර්දන වැඩසටහන්
2023.08.15
- නොමිලේ ඇස්කන්නාඩි ලබාදීම
- දැනුවත් කිරිමේ වැඩ සටහන් (පෝෂණවේදී)
- මාර්ග සංවර්ධන ශ්‍රමදාන වැඩ සටහන්
- ඇල්ලකන්ද ජල මූලාශ්‍රය පවිත්‍රකිරීමේ වැඩසටහන හා රුක්රෝපණ වැඩසටහන
- ඩෙංගු මර්දන වැඩ සටහන ( හල්තොටියා වත්ත)
2023.08.16
- දැනුවත් කිරිමේ වැඩ සටහන් (මත්ද්‍රව්‍ය නිවාරණය)
- ඩෙංගු මර්දන වැඩ සටහන ( හොරණ උතුර )
- ආයුර්වේද වෛද්‍ය සායනය
2023.08.17
- නොදිරන අපද්‍රව්‍ය එකතු කිරිමේ වැඩ සටහන
මීට අමතරව ඉහත සෑම දිනකදීම ආදායම් රැස්කිරීම ,මහජන පැමිණිලි ලබාගැනීම හා 2024 වර්ෂය සඳහා අයවැය යෝජනා ලබාගැනීම යන කාර්යයන් සිදුවේ.
615 ඩී හල්තොටියාවත්ත හා 615 හොරණ උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ
ජංගම සේවා වැඩසටහන – 2023
- ප්‍රජා සහභාගීත්වය – 244
- ලැබුණු මහජන පැමිණිලි – 05
- 2024 අයවැය සඳහා ලබාදුන් යෝජනා – 03
අනු අංකය | යෝජනාකරු | යෝජනාවේ ස්වභාවය | ප්‍රගතිය |
01 | ජගත් විමලරත්න මයා | ඉතාලිපුර නගර සභාවට අයත් පොදු ඉඩමේ අත්තිවාරම දමා දැල්වැටක් ඉදිකර ගේට්ටුවක් සවිකිරීම | මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සලකාබැලීමට නියමිතය. |
සෝමානන්ද මාවතෙන් ධම්මරතන මාවතට ඇතුළුවන පාර දෙපස සපත්තු කාණුවක් දමා සංවර්ධනය කිරීම. | |||
ධම්මරතන මාවතේ ඇල්ලකන්දේ සිට ගලාබසින ඇලේ ඉතිරි පැතිබැම්ම ඉදිකර සංවර්ධනය කිරීම. |
- ආදායම් අයවීම2022.12.31 දිනට
රු. 10,000.00 ට අඩු දේපල සඳහා – කොට්ඨාශ අංක 02
විස්තරය | අයවිය යුතු | අයවී ඇති | අයවීමට ඇති |
දේපල ගණන | 116 | 17 | 99 |
මුදල රු. | 286584.45 | 87845.46 | 198738.99 |
ප්‍රතිශතය(%) | 100% | 30.65 | 69.35 |
- 2022.12.31 දිනට අයවීම
රු. 10,000.00 ට අඩු දේපල සඳහා – කොට්ඨාශ අංක 07
විස්තරය | අයවිය යුතු | අයවී ඇති | අයවීමට ඇති |
දේපල ගණන | 170 | 19 | 151 |
මුදල රු. | 322950.57 | 65167.97 | 257782.60 |
ප්‍රතිශතය(%) | 100% | 20.18 | 79.82 |
- කොට්ඨාශය පුරා ඩෙංගු පරික්ෂාව
පරික්ෂා කළ නිවාස 235
රජයේ ආයතන 01
පෞද්ගලික ආයතන 110
ඉදිකිරීම් වැඩ බ්ම් 04
මදුරු කීටයන් බෝවිය හැකි ස්ථාන 110
මදුරු කීටයන් සහිත ස්ථාන ගණන 03
එදිනම නිවරදි කිරිම් 102
- නොදිරනකසලඑකතුකිරිම
අනු අංකය | ද්‍රව්‍ය | ප්‍රමාණය ට්‍රැක්ටර් ලෝඩ් |
01 | පොලිතින් | 45 |
02 | ප්ලාස්ටික් | 30 |
03 | කාඩ්බෝඩ් | 10 |
04 | ටින් සහ ලෝහ | 05 |
05 | කඩදාසි /පත්තර | 05 |
06 | විදුරු කටු | 05 |
ට්‍රැක්ටර් ලෝඩ් | 04 |
- කාණු පිරිසිදු කිරීම
ස්ථානය | දුර (මීටර්) |
ධම්මරතන මාවත (08/15) | 300 |
ධම්මරතන මාවත (08/16) | 100 |
ධම්මරතන මාවත (08/17) | 300 |
එකතුව | 700 |