දැක්ම සහ මෙහෙවර

දැක්ම

සුහදතාවයෙන්

සුවතාවයෙන්

සුන්දරත්වයෙන්

පිරුණු නගරයක්

මෙහෙවර

ඓතිහාසික උරුමයන් ඇති අභිමානවත් හොරණ නගර වාසීන්ගේ සහ දෛනිකව නගරයට සංචරණය වන ජනතාවගේ මහජන සෞඛ්‍යය මහජන උපයෝගීතා සේවා පොදු මංමාවත් විධිමත් කිරීම, පාලනය කිරීම හා ජනතාවගේ සුඛවිහරණ පහසුකම් හා සුභසාධනය සැප විහරණ ක්‍රම ආරක්ෂා කිරීම හා විනිවිදභාවයෙන් යුක්තව ප්‍රජා සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වීම.