2015
ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලියේ තෙවන ස්ථානය.
බස්නාහිර පලාත් පාලන ආයතන මහජන පුස්තකාල අතරින් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය.
2016
කාර්යය සාධන තරඟාවලියේ කළුතර දිස්ත්‍රික්කයේ නගර සභා අතුරින් ප්‍රථම ස්ථානය.
පුස්තකාල සේවා මණ්ඩලය මගින් ජාතික කියවීමේ මාසයට සමගාමීව ක්‍රියාත්මක කල ප්‍රශස්ථ වැඩසටහන් වෙනුවෙන් ලද ජාතික සම්මානය.
ස්වර්ණ පුරවර ජාතික මට්ටමේ සම්මාන උළෙලේ කුසලතා සම්මානය.
කාර්යය සාධන තරඟාවලියේ බස්නාහිර පළාත් නගර සභා අතුරින් දෙවන ස්ථානය හා ප්‍රශස්ථ ආදායම් අයකිරීම වෙනුවෙන් ප්‍රථම ස්ථානය .
බස්නාහිර පළාතේ විධිමත් කසල කළමනාකරණය වෙනුවෙන් කුසලතා සම්මානය.
කාර්යය සාධන තරඟාවලියේ කළුතර දිස්ත්‍රික්කයේ ආයුර්වේද බෙහෙත්ශාලා අතුරින් දෙවන ස්ථානය.
බස්නාහිර පළාතේ නගර සභා මහජන පුස්තකාල අතරින් හොඳම සංරක්ෂණ මධ්‍යස්ථානයට හිමි සම්මානය.
2017
බස්නාහිර පළාත් කසල කළමනාකරණ අධිකාරිය සංවිධානය කල මිහිසරු සම්මාන උළෙලේ රිදී සම්මානය.
කාර්යය සාධන තරඟාවලියේ බස්නාහිර පළාතේ ආදායම් රැස්කිරීම වෙනුවෙන් වූ දෙවන ස්ථානය.
බස්නාහිර පළාතේ විධිමත් කසල කළමනාකරණය වෙනුවෙන් වූ කුසලතා සම්මානය.
මූල්‍ය හා ගිණුම් විගණනයේදී මූල්‍ය හැසිරීම වෙනුවෙන් වූ කුසලතා සම්මානය.
කාර්යය සාධන තරඟාවලියේ කළුතර දිස්ත්‍රික්කයේ නගර සභා අතුරින් ප්‍රථම ස්ථානය.
2018
ජාතික ඵලදායිතා සම්මාන උළෙලේ කුසලතා සම්මානය.
ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලියේ පළමු ශ්‍රේණියේ පුස්තකාල අතුරින් තෙවන ස්ථානය.
ජාතික ඵලදායිතා සම්මාන උළෙලේ පෙරපාසල් අංශයෙන් කුසලතා සම්මානය.
පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කල කළුතර දිස්ත්‍රික් ක්‍රීඩා තරඟාවලියේ ශූරතාවය.