කසළ කළමණාකරනය

නගරසභා භූමි ප්‍රමාණය4.53 (වර්ග කිලෝ මීටර්)
ජනගහණය 11814
නිවාස සංඛ්‍යාව2688
දෛනිකව ජනනය වන මුළු කසල ප්‍රමාණයටොන් 7
කසල කළමනාකරණ මධ්‍යස්ථාන01

කසල වර්ගීකරණය කරනු ලබන කාණ්ඩ

දිරන කසලනොදිරන කසල
එලවළු/පළතුරු  කාඩ්බෝඩ්    ලෝහ/ටින්ප්ලාස්ටික්       පොලිතීන්
ඉඳුල්වීදුරු
පොල්කටුපොලිතීන්

කසල කළමණාකරනයට යොදාගනු ලබන යන්ත්‍ර සූත්‍

අත් කරත්ත 5
ට්‍රැක්ටර් 4
ට්‍රැක්ටර් ටේලර්5
බේලිං යන්ත්‍1

කසල කළමණාකරනය සඳහා යොදා ගනු ලබන කාර්යය මණ්ඩලය

කම්කරුවන්49
රියදුරන්5
සෞඛ්‍ය පරිපාලක 2

 

නොදිරන අපද්‍රව්‍ය එකතු කිරීමේ කාල සටහන 2025

කසල කළමණාකරණය විස්තරාත්මකව

කසල බැහැරලන ක්‍රමවේදයකසල ප්‍රමාණය (ටොන්)
වාර්ෂිකව
අවසන් බැහැරලීම සඳහා යොමු කිරීම848
කොම්පෝස්ට්කරණය සඳහා වගවත්ත කොම්පෝස්ට් අංගනය වෙත යොමු කිරීම882.5
බේල් කරන ලද ප්‍රමාණය
බේල් වල බර
සත්ව ආහාර වශයෙන් යොමු කිරීම72.4
ප්‍රතිචක්‍රීකරණය සඳහා අලෙවි කළ කසල28.298
ජීව වායු නිපදවීම සඳහා යොමු කිරීම

කසලින් උපයන ආදායම

වර්ෂයනොදිරන කසල අලවියෙන් ලද ආදායම(රු.)
20241,007,221.35
2023615,470.00
2022588,592.50
2021413,090.75
2019439,520.00
2018296,690.00
2017288,296.00
2016240,160.00

පරිසර සහන යාත්‍රා