616 මුණගම බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ ජංගම සේවා වැඩසටහන් විස්තරය
වැඩසටහන – ජංගම සේවා වැඩසටහන 2023
- නගර සභාව මගින් ජනතාවට සපයන සේවාවන් වඩාත් කාර්යක්ෂමව ඉටුකිරීම.
- 2024 අයවැය සකස් කිරීම සඳහා සංවර්ධන යෝජනා ලබාගැනීම.
- හිඟ ආදායම් එකතු කිරීම තුලින් සභා අරමුදල ශක්තිමත් කිරීම. (වරිපනම් හා වෙනත්)
- නගර සභා බල ප්‍රදේශයේ ඩෙංගු මර්දනය තුලින් ඩෙංගු වලින් තොර බල ප්‍රදේශයක් බවට පත්කිරීම.
- නගර සභා බල ප්‍රදේශයේ වෙසෙන ජනතාවගේ මහජන සෞඛ්‍ය වර්ධනය කිරීම තුලින් නිරෝගීමත් ජනතාවක් බිහි කිරීම හා සුන්දරතාවයෙන් ,සුවතාවයෙන් පිරුණු තිරසාර නගරයක් නිර්මාණය කිරීම.
616 මුණගම බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ ජංගම සේවා වැඩසටහන් විස්තරය
2023.06.19 – ප්‍රදේශයේ මහජනතාවගේ සෞඛ්‍යාරක්ෂිතබව ආරක්ෂාකිරීමේ අරමුණින් සුවදිවි සායනය,සුවනාරී සායනය
2023.06.20 – සමස්ථ කොට්ඨාශයේ ඩෙංගු මර්දන කටයුතු සඳහා නිවාස,ආයතන,ව්‍යාපාරික ස්ථාන පරීක්ෂාව
2023.06.21 – ආහාර සුරක්ෂිතතාවය හා ළමා පෝෂණය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන
2023.06.22 – ආයුර්වේද වෛද්‍ය සායනය නොදිරන කසල එකතුකිරීමේ වැඩසටහන
මීට අමතරව ඉහත සෑම දිනකදීම ආදායම් රැස්කිරීම,මහජන පැමිණිලි ලබාගැනීම හා අයවැය යෝජනා ලබාගැනීම යන කාර්යයන් සිදුවේ
616 මුණගම බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ ජංගම සේවා වැඩසටහන – 2023
- ප්‍රජා සහභාගීත්වය – 96
ලැබුණු මහජන පැමිණිලි සංඛ්‍යාව | විසඳන ලද පැමිණිලි සංඛ්‍යාව | දැනට විසඳුම් ලබාදීමට කටයුතු කරමින් පවතින පැමිණිලි සංඛ්‍යාව |
10 | 09 | 01 |
- 2024 අයවැය සඳහා ලබදුන් යෝජනා – 04
අනු අංකය | යෝජනාකරු | යෝජනාවේ ස්වභාවය | ප්‍රගතිය |
01 | ශක්ති ප්‍රජා මණ්ඩලය | මුණගම වොලිබෝල් ක්‍රීඩාංගනයේ ප්‍රධාන පිවිසුම්වල ආරක්ෂිත වැට ප්‍රතිසංස්කරණය කිරීම | මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සලකාබැලීමට නියමිතය. |
02 | පී.එම්.අජිත් මුණසිංහ මයා | බහුකාර්ය ගොඩනැගිල්ලේ උඩුමහලේ පඩිපෙලෙහි වැඩ අවසන් කිරීම | |
03 | කේ.ජී.කරුණාරත්න මයා | බහුකාර්ය මධ්‍යස්ථානයේ උඩු මහලේ ඉතිරිවැඩ නිමකිරීම | |
04 | බානුක අශාන් මයා | පරාක්‍රම නිවාස සංකීර්ණය පිහිටි වොලිබෝල් ක්‍රීඩාංගනය වටා පිහිටි වැට හා විදුලි බුබුලු දෙකක් අක්‍රියවී ඇත | රාත්රීකාලයට අඩුවෝල්ටීයතාවය නිසා එලියඅඩුවන අතර ඒ සඳහා විදුලිබල මණ්ඩලයේ සහය ලබාගැනීමට අවශ්‍යබවට ඔවුන් දැනුවත්කරන ලදි. |
- ආදායම් රැස්කිරීමේ ප්‍රගතිය
- 2022.12.31 දිනට විනිග්‍රහ නිකුත් කල දේපල 10000/= ට අඩු
දේපල සංඛ්‍යාව අයවියයුතු මුදල අයවීඇති මුදල අයවිය යුතු ගණන
19 330552.74 202818.90 127738.84
- අයවීම් ප්‍රතිශතය – 61.36 %
- රු. 10000/= ට අඩු දේපල වලට 2022.12.31 ට හිඟ දේපල
දේපල සංඛ්‍යාව අයවියයුතු මුදල අයවීඇති මුදල අයවිය යුතු ගණන
241 555775.86 255033.97 300741.89
- අයවීම් ප්‍රතිශතය – 45.89 %
- කොට්ඨාශය පුරා ඩෙංගු පරීක්ෂා කල පරිශ්‍ර සංඛ්‍යාව – 297
- මදුරුවන් බෝවිය හැකි වියලි හෝ ජලය සහිත ස්ථාන – 109
- කීටයන් සහිත පරිශ්‍ර ගණන – 08
- එදිනම නිවැරදි කල පරිශ්‍ර ගණන – 99
- කසල රැස්කිරීමේ ප්‍රගතිය
එකතු කරන ලද ද්‍රව්‍ය | ප්‍රමාණය (ට්‍රැක්ටර් ලෝඩ්) |
වීදුරු කටු | 15% |
ප්ලාස්ටික් | 20% |
ටින් බෙලෙක්ක සහ ලෝහ | 15% |
ඉටිකොළ | 50% |
එකතුව ට්‍රැක්ටර් ලෝඩ් | 02 |
මුණගම ජංගමසේවය 2023/06/19