කොම්පෝස්ට් කරණය සඳහා සුදුසු ඉඩමක් ලබාගැනීම.
දිවාසුරැකුම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම.
අවශ්‍ය පහසුකම් සහිත ආයුර්වේද ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
ආදාහනාගාරයක් ඉදිකිරීම.
යෝජිත නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම.
ආදායම් උත්පාදන වැඩසටහන් යටතේ ඩිජිටල් පුවරුවක් නිර්මාණය කිරීම.
නිරෝගී ජීවන රටාවක් උදෙසා මහජනතාවට අවශ්‍ය ඇවිදින මංතීරු නිර්මාණය කිරීම.
හොරණ මහජන පුස්තකාලයේ දැනට ක්‍රියාත්මක ග්රන්ථ මෘදුකාංගය වෙනුවට කොහා මෘදුකාංගය ලබා ගැනීම.
වෑවල මහජන පුස්තකාලය අංගසම්පූර්ණ පුස්තකාලයක් ලෙස වැඩි දියුණු කිරීම.