පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයේ 2025 වර්ෂය සඳහා නවක දරුවන් ඇතුළත් කිරීම
හොරණ නගර සභාවට අයත් හොරණ (ප්‍රධාන) සහ වෑවල පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයේ 2025 වර්ෂය සඳහා නවක දරුවන් ඇතුළත් කිරීම(baby class) අද දින හොරණ නගර සභාවේ ලේකම් හා බලතල කාර්ය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරී B.D.A.K. ගයන්ති මැතිනියගේ ප්‍රධානත්වයෙන් හා මග පෙන්වීමෙන් පැවැත්විය.








