හොරණ නගර සභා පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයේ 2025 වර්ෂයේ UPPER CLASS ඉගෙනුම් කටයුතු පසුගියදා ආරම්භ කළා..හොරණ නගර සභා ලේකම් අචිනි ගයන්ති මහත්මිය ,ප්‍රජා සංවර්ධන නිලධාරී ආර් .ඩබ්ලිව් ජයමාන්න මහතා, ප්‍රධාන කළමනාකරන සේවා නිලධාරිනී ආර්. ප්‍රියංගිකා මහත්මිය මෙම අවස්ථාවන් සඳහා සහභාගි වූහ..