හොරණ නගර සභාවේ ලේකම් හා බලතල කාර්ය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරී අචිනි ගයන්ති මැතිණියගේ මඟ පෙන්වීම යටතේ හොරණ නගර සභාව මගින් සංවිධානය කරන ලද නව ව්‍යවසායකයින් බිහි කිරීමේ අරමුණින් බූන්දි සහ පුහුල් දෝසි සෑදීමේ පුහුණු වැඩසටහනක් 2025.01 24 වන අද දින වෑවල පුස්තකාලයේදී පවත්වන ලදී. මේ සඳහා සම්පත් දායකත්වය හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විද්‍යා හා තාක්ෂණ නිලධාරීනී ප්‍රියංගිකා




