හොරණ නගර සභාවේ ලේකම් හා බලතල කාර්ය කර්තව්‍ය ක්‍රියාත්මක කිරිමේ නිලධාරි බී.ඩී.ඒ.කේ. ගයන්ති මැතිණියගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ හොරණ නගර සභාවේ මහජන පුස්තකාලය මගින් 2024 වර්ෂයේ සාහිත්‍ය තරඟාවලියට ඉදිරිපත්ව ජයග්‍රහණය ලද දරු ැරියන්ට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීමේ සාහිත්‍ය කලා මහෝත්සවය 2024.12.27 දින කළුතර දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් ඊ.ඩී.පී.කේ. ධර්මපාල මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් ප්‍රවීන රංගධර ජනක් ප්‍රේමලාල් මැතිතුමා ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පෙ.ව. 9.00 සිට පැවැත්වීය. ජීවිතය,කලාව, සාහිත්‍ය මැයෙන් වූ ප්‍රධාන සාහිත්‍ය දේශනය සෞන්දර්ය කළා විශ්ව විද්‍යාලයේ සහකාර කථිකාචාර්ය සමිත රුක්මාල් සමරතුංග මැතිතුමා විසින් පැවැත්වීය.







