හොරණ නගර සභා කාර්ය මණ්ඩලය විසින් සකස් කරන ලද පෙරමුසු (කාපට් ) යොදා හොරණ ශීලරතන මාර්ගය හා ඇල්බට් පීරිස් මාවත 2024.12.11 වන දින පිළිසකර කිරීම සිදු කරන ලදී.