හොරණ නගර සභාවේ ප්‍රජා  සංවර්ධන අංශයේ සංවිධානයෙන් තිරසර සංවර්ධන අභිමතාර්ථයන් ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් හොරණ නගර සභා බල ප්‍රදේශය තුළ 2024 වර්ෂයේ තුළ උපත ලද බිළිඳු දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත භාවය තහවුරු කිරීම උදෙසා දරුවන්ට අත්‍යවශ්‍ය වන බිළිඳු උපකරණ කට්ටලයක් බෙදා දීමේ වැඩසටහන හොරණ නගර සභාවේ ලේකම් හා බලතල කාර්ය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම නිලධාරී බී. ඩී. ඒ. කේ ගයන්ති මැතිනියගේ ප්‍රධානත්වයෙන් ප්‍රජා සංවර්ධන නිලධාරි ආර් . ඩබ්. ජයමාන්න මහතාගේ හා සියලු අංශ  ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් 2024.12.10  වන දින පැවැත්විය