වෙසක් කලාපය 2024
හොරණ නගර සභාව විසින් ප්‍රථම වරට සංවිධානය කෙරුණ වෙසක් කලාපය, පුරා දින පහක් පවත්වමින් 2024.05.27 දින පහන් කූඩු තරඟයේ ජයග්‍රහකයින් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම.





පහන් කූඩු තරඟය සඳහා ඉදිරිපත් කර තිබූ පහන් කූඩු විනිශ්චය මණ්ඩලය විසින් පරික්ෂා කරන අයුරු..









වෙසක් කාලාපයට සමගාමීව බැති ගී සංදර්ශන හා බෞද්ධ නාට්‍ය පවත්වමින්….







වෙසක් කලාපය නිමිත්තෙන් පහන් කූඩු තරඟය සදහා ඉදිරිපත් කර තිබූ අලංකාරවත් පහන් කූඩු








2024.05.23 දින සිට 2024.05.27 දක්වා වෙසක් කලාපය නිමිත්තෙන් සමාරම්භය සනිටුහන් කරමින් හා පහන් කූඩු නිරික්ෂණය…





බුද්ධ රශ්මි වෙසක් මංගල්‍ය – 2024
2024.05.21 දින පැවති ධර්ම දේශනා වැඩසටහන




