ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාවට උපකාර කිර්‍රිම
ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාව වෙත පිසු ආහාර හා ද්‍රව්‍ය ලබාදීම – 2024.05.06







ගංවතුරින් විපතට පත්වූ ජනතාව සඳහා පිසූ ආහාර ද්‍රව්‍ය ලබා දීමේ කටයුතු සඳහා මූලික සාකච්ඡාව.



නගර සභා කාර්යය මණ්ඩලය විසින් ආහාර සකස් කරන අයුරු..










ද්‍රව්‍යමය ආධාර සහ පිසූ ආහාර බෙදා දීමට සූදානම් කිරීම.



















