5 වසර ශිෂ්‍යත්ව ළමුන් සඳහා උපකාරක සම්මන්ත්‍රණය

5 වසර ශිෂ්‍යත්ව ළමුන් සඳහා උපකාරක සම්මන්ත්‍රණයක් හොරණ නගර සභාව මගින් 224.08.21 දින නොමිලේ පවත්වන ලදි.