2024 ඔක්තෝබර් මස සේවාවන්
හොරණ නගරය පිවිතුරු අලංකාර නගරයක් ලෙසට තව දුරටත් සංවර්ධනය කරමින් පවත්වාගෙන යාමට මහා සංඝ රත්නය සමඟ රාජ්‍ය ආයතන එක්ව 2024.09.12 වන දින මූලික සාකච්ඡාවක් පවත්වන ලදී.

හොරණ නගර සභාව මගින් 2024.09.13 වන දින හල්තොටියා වත්ත මාර්ගය හා ප්‍රජා ශාලාව අලුත් වැඩියා කරන ලදී.





හොරණ නගරයේ ඇති ඔරලෝසු කණුව හොරණ නගර සභාව විසින් අලුත් වැඩියා කිරීම…



හොරණ නගර සභාව මඟින් ක්‍රියාත්මක කරන ස්වයං රැකියා වැඩසටහනේ පළමු අදියර යටතේ රෙදි පා පිසි සකස් කිරීමේ හා වූල් ගෙතීමේ පුහුණුව 2024.09.12 දින ආරම්භ කරන ලදී.










