වස විසෙන් තොර දේශීය අමුද්‍රව්‍ය වලින් බයිට් සහ මුරුක්කු සෑදීමේ පුහුණු වැඩසටහනක්
හොරණ නගර සභාව මගින් සංවිධානය කරන ලද වස විසෙන් තොර දේශීය අමුද්‍රව්‍ය වලින් බයිට් සහ මුරුක්කු සෑදීමේ පුහුණු වැඩසටහනක් 2024.09.27 වන අද දින අතිපූජ්‍ය රැටියල පඤ්ඤාසාර මහජන පුස්තකාලයේදී පවත්වන ලදී.




