වස විසෙන් තොර දේශීය අමුද්‍රව්‍ය වලින් බයිට් සහ මුරුක්කු සෑදීමේ පුහුණු වැඩසටහන

හොරණ නගර සභාව මගින් සංවිධානය කරන ලද නව ව්‍යවසායකින් බිහි කිරීමේ අරමුණින් වස විසෙන් තොර දේශීය අමුද්‍රව්‍ය වලින් බයිට් සහ මුරුක්කු සෑදීමේ පුහුණු වැඩසටහනක් 2024.10.09 වන දින ගල්ඒදඩුගොඩ මහජන පුස්තකාලයේ දී පවත්වන ලදී.