මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් නගර සභා කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සඳහා

හොරණ නගර සභාව මගින් සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් නගර සභා කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සඳහා 2024.10.10 දින පවත්වන ලදී.