2025 වර්ෂය සඳහා වූ අයවැය කෙටුම් පත සාකච්ඡා කිරීම

හොරණ නගර සභාවේ 2025 වර්ෂය සඳහා වූ අයවැය කෙටුම් පත සාකච්ඡා කිරීම 2024.10.16 දින පවත්වන ලදී.