වජිරඥාන නාහිමි අනුස්මරණ අන්තර් පාඨශාලීය විවාද තරඟයේ පළමු අදියර

හොරණ නගර සභාව මගින් ක්‍රියාත්මක කරන හොරණ වජිරඥාන නාහිමි අනුස්මරණ අන්තර් පාඨශාලීය විවාද තරඟයේ පළමු අදියර තරගය හොරණ ශ්‍රී පාලි මණ්ඩපයේදී පවත්වන ලදී.