හොරණ මුණගම කොට්ඨාශය ප්‍රජාශාලා ගොඩනැගිල්ල ජනතාවගේ අයිතියට පත් කිරීම
හොරණ මුණගම කොට්ඨාශයට සේවා සැපයීම විධිමත් කිරීමේ අරමුණින් අඩක් නිම කර තිබූ ප්‍රජාශාලා ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කර ප්‍රදේශයේ ජනතාවගේ අයිතියට පත් කළ වගයි. මෙම අවස්ථාවට හොරණ නගර සභාවේ ලේකම්තුමිය ඇතුළු නිලධාරීන් හා මුණගම ප්‍රජා මණ්ඩල නිලධාරින් ඇතුළු ප්‍රදේශවාසීන් ද සහභාගි විය.







